Slider-sample-1-1300x600.jpg
WhatsApp_Image_2023-05-12_at_092421.jpeg
WhatsApp_Image_2023-05-11_at_124256.jpeg
PlayPause
previous arrow
next arrow

 

 

පාසලේ දැක්ම


 නැණ ගුණ සපිරි දරුවන්

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

උතුරුමැද පලාතේ අනුරාදපුර මනරම් දිස්ත්‍රීක්කයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. ඒවායින් ද්විතික අංශයෙන් ක්‍රීඩා අතින් සමස්ත ලංකා වලින් බොහෝ විට ජයග්‍රහණය කර ඇත 

 

 

Read More

 

 

පාසලේ මෙහෙවර


අනාගතය ලෝකය ජය ගත හැකි වුවද දැනුම, කුසලතා, ආකල්ප හා කායික මානසික පෞර්ෂයෙන් යුතු වුවද, ජාතික හර පද්ධතීන්ගෙන් සපිරුනු ප්‍රතාපවත් දරුපරපුරක් නිර්මාණය කිරීමයි

0

Notifications

Notice Board

විශේෂ නිවේදනයයි

HEMAMALI MV