| 1979-1981 | ඒ.එම්.හේමතිලක |
![]() |
අප පාසලේ පලමු විදුහල්පති තුමා මොහු වේ.පාසලේ නම තැබුවේද මෙතුමා විසිනුයි. |
| 1986-1992 |
ඩබ්ලිව්.ගුණසිංහ |
![]() |
දෙවන විදුහල්පතිතුමා මොහුය |
| 1994-1999 |
එම්.ජයවර්ධන |
![]() |
තුන් වන විදුහල්පතිතුමා මොහුය |
| 1999-2007 |
ජේ.එම්.සී.ඒ.ජයසේකර |
![]() |
සතර වන විදුහල්පති තුමා වන ජේ.එම්.සී.ඒ.ජයසේකර මෙතුමාය |
| 2007-2015 |
යූ.පී කුමාරසිංහ |
![]() |
පස් වන විදුහල්පතිතුමා |
|
2015 - 2023 |
පී.සේනාරත්න |
![]() |
අප පාසලේ වර්තමාන විදුහල්පති මෙන්ම සය වන විදුහල්පතිතුමාද මෙතුමාය. |





