පාසලේ දැක්ම
"නැණ ගුණ සපිරි දරුවන්."
පාසලේ මෙහෙවර
"අනාගතය ලෝකය ජය ගත හැකි වුවද දැනුම, කුසලතා, ආකල්ප හා කායික මානසික පෞර්ෂයෙන් යුතු වුවද, ජාතික හර පද්ධතීන්ගෙන් සපිරුනු ප්‍රතාපවත් දරුපරපුරක් නිර්මාණය කිරීමයි."