සමස්ථ ලංකා ක්‍රිඩා උලළෙ
නුවන්ත ගිතාජංන සිසුවා සමස්ථ ලංකා ක්‍රිඩා උලළෙ තුන්පිමිම ඉසව්වෙන් හයවන ස්ථානය ලබාගනි 
කොට්ටාස ක්‍රීඩා උලෙළ
2023.05.24 වන දින සේනානායක ක්‍රීඩාංගනයේදී පැවැත්තු කොට්ටාස ක්‍රීඩා තරගාවලියේ දී පිරිමි ක්‍රිකට් හා කාන්තා ක්‍රිකට් යන තරග දෙකෙන්ම දැඩි අභියෝග ඔස්සේ හේමමාලි විදු මාතාවන්ගේ දූ දරුවන් ශුරතාවය දිනා ඇත.
එම තරගයට ඉදිරිපත් වූ සියලු සිසුන්ට ස්තුති වන අතර අප පාසලේ විදුහල්පති තුමන් හටද ඒ සිසුන්ට මග පෙන්නු ක්‍රීඩා භාර ගුරුවරුන් දෙදෙනාට හා ඒ සදහා සහභාගි වූ ගුරුවරුන්හටද විශේෂයෙන් ස්තුතිය පුද කරමි.
ඉදිරියටත් අප පාසලේ නාමය දිදුළවමින් තවත් තරග ජය ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම අප පාසලෙන් සුභ පැතුම් එක් කරමු.
![]() |
![]() |
![]() |
![]() |



