පාසලේ ලාංඡනය

                                                                                                     

 

පාසලේ ආදර්ශ පාඨය

 

"දැනුම ආලෝකයයි"

 

අභිමානනීය ශ්‍රී ලංකා දෙරණේ වාහල්කඩ පුරමැද දිලෙනා   

 හේමමාලි අප විදුහල් මෑණි

 නම දිමු බැති කුසුමන් පුදදී...

                     

               එක මවකගෙ දරු කැල සේ අප සිත්  සොයුරු දමින් බදිනා                 

                            ශිල්ප සතර දී ගුණ දම් වඩවා යහමග යොමුකරනා                             

                                 රට දැය රැකුමට දිරිය විරියදී අප සනසන නිතිනා                                     

 විදුහල් මෑණි නමදිමු අප නිති සිරස නමා බැතිනා

 

 අභිමානනීය ශ්‍රී ලංකා දෙරණේ ................... 

           

                                              ගාමිණි , ගජබා, හෙළ නළ විරු කැළ ඉපදුන ජය භූමි                                             

                                          රට දැය රැකුමට දිරිදුන් විරු විවුරෙන් පෝෂිත භූමි                                             

                                   ඒ මහිමෙන් නිති අප සනසාලන මහ විදුහල් මෑණි                                   

 වැජබේවා නිති සැරසේවා නිති අප විදුහල් මෑණි

             

අභිමානනීය ශ්‍රී ලංකා දෙරණේ .............

පාසල ආරම්භ වූ දිනය 1979.03.15
පාසල රජයට පවරා ගත් දිනය  
ජාතික පාසලක් වූ දිනය  
පාසල් වර්ගය 1 සී
පාසල් අංකය 01530
සංගණන අංකය 19092
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය  
පාසල පිහිටි පළාත උතුරු මැද පලාත
දිස්ත්‍රික්කය අනුරාදපුර
කලාපය කැබිතිගොල්ලෑව
කොට්ඨාසය කැබිතිගොල්ලෑව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කැබිතිගොල්ලෑව
ග්‍රාම සේවක වසම D-4 වාහල්කඩ
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 39
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 13
2021 වර්ෂයට මුළු ශීෂ්‍ය ගණන  
2021 වර්ෂය වන විට මුළු ගුරුවරුන් ගණන  
පාසලේ වර්ණය